පසුගිය වසරේ සමස්ත බදු ආදායමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එහි වාර්ෂික කාර්ය සාධන වාර්තාව අනුව පසුගිය වසරට සාපේක්ෂව සියයට 42.22 කින් බදු ආදායම වර්ධනය වී තිබෙනවා.
කෙසේ වෙතත්, වසරේ ඇස්තමේන්තුගත බදු ආදායම රුපියල් මිලියන විසි හත් ලක්ෂ 40,443 ක් වුව ද ඉන් රැස් කර ඇත්තේ රුපියල් මිලියන විසි හය ලක්ෂ 20,067 ක ප්‍රමාණයක් පමණක් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.
උණුසුම් පුවත්
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
- BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
- ඉන්ධන කෝටාව ඉහළට
- දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
- බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි












