බංග්ලාදේශයේ අන්තර්ජාල සේවා යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
රට තුළ ඇති වු ප්රචණ්ඩකාරි තත්ත්වය හමුවේ දින පහක් පමණ බංග්ලාදේශයේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවා තිබුණා.
කෙසේවෙතත් මේ වන විට තෝරාගත් ප්රදේශවලට පමණක් අන්තර්ජාල සේවා යළි ලබා දීමට බංග්ලාදේශ රජය පියවර ගෙන තිබෙනවා.