Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්
    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-21

    ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-21

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙට දවසේ කාලගුණ තත්ත්වය
    • ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංගලාදේශයේ ප්‍රචණ්ඩත්වය පසුපස විපක්ෂ දේශපාලන කණ්ඩායම්-අගමැතිගෙන් චෝදනා

    බංගලාදේශයේ ප්‍රචණ්ඩත්වය පසුපස විපක්ෂ දේශපාලන කණ්ඩායම්-අගමැතිගෙන් චෝදනා

    2024-07-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බංගලාදේශයේ ප්‍රචණ්ඩත්වය ඇතිවීම පසුපස විපක්ෂ දේශපාලන කණ්ඩායම් සිටින බවට එරට අගමැති ෂීක් හසීනා චෝදනා කරනවා.

    ඇය වැඩිදුරටත් පවසන්නේ මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා බලහත්කාරයෙන් තමාට ඇඳිරි නීතිය ද පැනවීමට සිදු වූ බවයි.

    බංග්ලාදේශය පුරා සති ගණනක් විරෝධතා පැවැත්වුණේ 1971 දී එරට නිදහස් ව්‍යාපාරය වෙනුවෙන් සටන් කළ අයගේ පවුල් වල සාමාජිකයන් සඳහා රජයේ රැකියාවලින් සියයට 30ක් වෙන් කළ කෝටා ක්‍රමය අවසන් කරන ලෙස ඉල්ලමින්.

    පසුව එය රාජ්‍ය විරෝධී කැරැල්ලක් බවටත් පත්වුණා.

    මේ හේතුවෙන් බංග්ලාදේශ පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමකට ලක්වුණා.

    විරෝධතාකරුවන් හා පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් 150කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා .

    මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය හා ජමාත්-ඊ-ඉස්ලාමි මෙන්ම ඔවුන්ගේ ශිෂ්‍ය සංවිධාන වලට ද චෝදනා එල්ල වනවා.

    මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දී බංග්ලාදේශ රජයට සහාය පළ කරමින් විරෝධතාවල නිරතවු බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනෙකුට සිරදඩුවම් නියම කිරීමටයි පියවර ගෙන ඇත්තේ .

    පෙර පුව​තඇඟ හිරිවැටුනු වෝඩ් පෙදෙසෙ ඝාතනය ගැන තොරතුරු එළියට (වීඩියෝ)
    ඊළඟ පුව​ත “කළු ජූලියක් යළි අපට එපා.”-බොරැල්ල උණුසුම් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්
    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-21

    ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-21

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group