රජය සතු තිබෙන, වගා නොකරන ඉඩම් පෞද්ගලික අංශයට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු සදහන් කලේ මේ සමබන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද උපදෙස් ලබා දී ඇති බවයි .
මේ අතර රට තුල පොහොර හිගයක් පවතින් බවට පල වන වාර්තා සම්බන්ධයෙන්ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පල කළා.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් අමාතයවරයා මේ බව පැවසුවා.