පොහොර තොග සඟවන වෙළදුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
යළ කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මෙරට ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ.
එමෙන්ම යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් පහලොස් දහසක් මෙරටට ගෙන ඒමට ද පියවර ගෙන තිබෙනවා.