බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පොලිස්පතිවරයෙකු හෝ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස, ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීමට අද රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.