Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
    • හෙට දවසේ කාලගුණ තත්ත්වය
    • ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුපුරණ ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට

    පුපුරණ ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට

    2023-06-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය  විසින් බණ්ඩාරගම ගුන්ගමුව පාළු කාමරයක දී  පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එම සැකකරු සමඟ ඩෙටනේටර් කැෆ් 6 ක්, ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 6 ගෑම් 800 ක් වෝටර් ජෙල් 6 ක් හා  සේවා නූල් මිටර් 3 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු සතුව එම පුපුරණ ද්‍රව්‍ය වලට කිසිදු බලපත්‍රයක් නොතිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
    අත්අඩංගුවට ගත් සැකකරු අවස්ථා තුනකදී කාමරේ තුළට ගොස්  සැකකටයුතු ලෙස පිටතට පැමිණ හැසිරෙන අයුරු නිරීක්ෂණය කළ නිලධාරීන් එම ස්ථානය වටලා සිදුකළ සෝදිසි  මෙහෙයුමේදී කාමරය තුළ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
    අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී  එම පුපුරන ද්‍රව්‍ය  පුද්ගලයකුගෙන් මිලදී ගත් බවට ප්‍රකාශ කළ ද ඔහු සන්තකයේ කිසිදු රිසිට්පතක් නොතිබූ බවත් මෙම පුපුරන ද්‍රව්‍ය මිලදී ගත්තේ කිසියම් අපරාධයක් සැලසුම් සහගතව සිදු කිරීමට දැයි සොයා පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකිරීමට නියමිත උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
    ගුන්ගමුව  සුමංගල මාවතේ පාළු කාමරයක  රැඳී සිට පුද්ගලයකු යම් සැක කටයුතු ක්‍රියාවක නිරත වන බවට සැකයක් පවතින බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක  බළකායේ බුද්ධි නිලධාරීන් ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් දින කීපයක් තිස්සේ එම ප්‍රදේශයේ සැරිසරමින් ඉතා රහසිගතව තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂක  එස් ඩි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වැටලීම සිදුකර තිබුණා.
    පෙර පුව​තබොගම්බර වැවේ තිබී කාන්තා මළ සිරුරක්
    ඊළඟ පුව​ත 2023 ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන ප්‍රකාශ කරයි

    සබැ​ඳි පුවත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    පහරදීමකින් අයෙක් මරුට

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group