පෑලියගොඩ පොලිස් වසමේ වෙදමුල්ල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මියගිය පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 46 ක් වූ වෙදමුල්ල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.