2025 වසරේ දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ දිස්වන බව තාරකා විද්‍යාඥයින් පවසනවා.
මෙම උල්කාපාත වර්ෂාව ‘ඔරායනිඩ්’ ලෙසයි නම් කර ඇත්තේ .
තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ අලුයම 3.00ත් 5.00ත් අතර කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් නිරීක්ෂණය කළ හැකි බවයි.