කළුතර අපරාධ කොට්ටාශය විසින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔවුන් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංග නැමැත්තාගේ අපරාධ සඳහා ආධාර අනුබල දුන් බවට සැකපිටයි.
ඔවුන්ගෙන් කල ප්‍රශ්න කිරීම් වලදී ටී – 56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරම් 30 ක් සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන අහි බවයි පොලිසිය පැවසුවේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය සුරංග නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකු සහ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.