2022 වසරේ මැයි මස 9 වන දා සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ මහතා පවසන්නේ ගොල්ෆේස් අරගලය අතරතුර මෙවන් තත්වයක් ඇති වේ යැයි බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් අදාළ අංශ ඒ පිලිබදව කටයුතු නොකළ බවයි.