ප්‍රධාන පුවත
දෙහිවල වෙඩි තැබීමක්
දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ දෙහිවල මුහුදුබඩ මාර්ගයේ (මැරීන් ඩ්‍රයිව්) පිහිටි අවන්හලක් වෙත ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන්…
ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින්
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය…
ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය…
සමාජ ප්රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ” ජනාධිපති කියයි
සමාජ ප්රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් ජනාධිපති අනුර කුමාර…
හජ් උත්සවය සමරන දිනය පිළිබඳව නිවේදනයක්
මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව කොළඹ මහ පල්ලිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ…
සජබ – එජාප දිගේට අරක්ගත් භූතයෝ දෙන්න රවී හෙළිකරයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකමුතුවක් ඇති කිරීමට නොදෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ…
සජබෙ දෙදරයි – ආසන සංවිධායකවරු රැසක් ඉල්ලා අස්වෙයි – VIDEO
සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් රැසක් සිය සංවිධායක ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව…
ජපාන සංචාරක කර්මාන්තයේ වාර්තාගත පහළ යාමක්
ජපානය සදහා විදේශීය සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස පහල ගොස් තිබෙනවා. රියෝ ටැට්සුකී හෙවත් ජපන් බබා…
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක් – කුඩා දරුවන් 09 දෙනෙක් ජීවිතක්ෂයට
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාරයකින් කුඩා දරුවන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…
කෙහෙල්බද්දර පද්මේට විදෙස් ගත වීමට සහය වූ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















