- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
ප්‍රධාන පුවත
ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා…
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ…
දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිලේ සංශෝධනයක්
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල සංශෝධනය කරන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත…
ජල ගාස්තුව වැඩියි! ආපනශාලා තුළ වැසිකිළි තහනම්?
ජල ගාස්තු වල වැඩිවීම තුළ නැවතත් ආපනශාලා ආහාර මිල ගණන් වැඩි වන බව ආපනශාලා හිමියන්ගේ…
ජල ගාස්තු ඉහළට
ජල ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක්…
ජනපති විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයේ…
දහතුන ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
13 වන සංශෝධනය ශක්තිමත් කිරිමට අදාළ සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
රැඳවියන් 6 දෙනෙකුට වසූරිය වැළදීමෙන් වවුනියාව බන්ධනාගාරය වසා දැමේ
වවුනියාව බන්ධනාගාරය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට බන්ධනාගාර බලධාරින් කටයුතු කර තිබෙනවා. ඒ, බන්ධනාගාර…
ඇසළ පුන් පොහෝ දිනය අදයි
ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා . බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් රැසක් සිදුව ඇති…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















