- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්රදේශයේ ද්විත්ව මනුෂ්ය ඝාතනයක්
- ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
- කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්රතිකාර කිරීම ඇරඹේයි
ප්රධාන පුවත
ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත්…
22 ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන…
ජනපති කියුබාව ඉටු කර ඇති භූමිකාව අගයයි
ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේදී විද්යාව , තාක්ෂණය සහ නවෝත්පාදන අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි…
ඩෙංගු රෝගීන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන්
වසරේ ගත වූ කාලය තුල මෙරටින් ඩෙංගු රෝගීන් 63,241 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්ය…
හරක් කටා රෝහල් ගත කෙරේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හදීසි රෝගී…
දරුවන් අතර විශේෂ චර්ම රෝගයක් පැතිර යන්නෙ නෑ
සමාජ මාධ්යයේ සැරිසරන හඬ පටවල සඳහන් පරිදි දරුවන් අතර විශේෂ චර්ම රෝගයක් පැතිර නොයන බව…
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නීතිවිරෝධීව ජීප් රථයක් එකලස් කිරීමේ…
නවක වදය ගැන දැනුම් දෙන්න නම්බරයක්
විශ්වවිද්යාල සහ උසස් අධ්යාපන ආයතනවල සිදුවන නවක වද සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පොලිසිය විසින්…
දුම්රිය වර්ජනය අවසන් කිරීමට පියවර
සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















