දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අක පසුවරු 2න් පසුව වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.
ඒ අනුව සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියා.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
උණුසුම් පුවත්
- වැඩිම වැස්ස උඩුදුම්බරට – නුවර මහාමායා බාලිකාව දින නියමයක් නොමැති වැසේ
- ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- සජබෙට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ අයවැය පරදී
- සීප්පුකුලම වන අලියාට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
- ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ලේකම් අතර මතභේද
- නුවරඑළිය නගරය ජලයෙන් යටවීමට හේතුව නගරාධිපති හෙළිකරයි
- මධ්‍යම පළාතේ පාසල් තාවකාලිකව වසා දැමේ
- ජලාශ කිහිපයක් උපරිම මට්ටමට ළංවෙයි













