ප්රජාතන්ත්රවාදය පිළිබඳව ප්‍රකාශ කරන පුද්ගලයින් විසින් අරගලය මූලික කර ගනිමින් නිවාස ගිනි තැබීමට කටයුතු කළේ කෙසේද යන්න සිතා ගත නොහැකි බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරු මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.