Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රංශ ජාතික දිනයට ඉන්දියාවෙනුත් හමුදා කණ්ඩායමක්.

    ප්‍රංශ ජාතික දිනයට ඉන්දියාවෙනුත් හමුදා කණ්ඩායමක්.

    2023-05-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රංශ ජාතික දිනය වෙනුවෙන් එරට පැවැත්වෙන හමුදා පෙළපාලියට සහභාගී වීම සඳහා ප්‍රහාරක ගුවන් යානා ඇතුළු හමුදා කණ්ඩායමක් යැවීමට ඉන්දියාව සූදානම් වනවා.
    මෙවර ප්‍රංශ ජාතික දිනයේදී විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතව සිටින්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි.

    ඒ අනුව ඉන්දීය හමුදා කණ්ඩායක් ද ප්‍රංශ ජාතික දින උත්සවය වෙනුවෙන් සහභාගී වනු ඇති.
    මෙම සංචාරය ප්‍රංශය සහ ඉන්දියාව අතර පවතින උපායමාර්ගික හවුල්කාරිත්වයේ 25 වැනි සංවත්සරය ද සනිටුහන් කරමින් සිදුවන්නක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
    බැස්ටිල් දිනය ලෙස හැඳින්වෙන ප්‍රංශයේ ජාතික දිනය යෙදී තිබෙන්නේ ජූලි මස 14 වනදාටයි.
    2016 වසරේ ඉන්දීය ජනරජ දින උත්සවය සඳහා ප්‍රංශයේ එවක ජනාධිපති ෆ්‍රැන්කොයිස් හෝලන්ඩ් සහභාගී වුණා.

    එම අවස්ථාවේ පැවැති ඉන්දීය හමුදා පෙළපාලිය සඳහා ප්‍රංශ හමුදා කණ්ඩායමක් ද ඉන්දියාව වෙත පැමිණ තිබෙනවා.

    පෙර පුව​තකටුනායක ප්‍රභූ පර්යන්තයේ ආරක්ෂාව තර කෙරේ
    ඊළඟ පුව​ත ඔස්ට්‍රේලියාවෙන් සහතිකයක්.

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්

    නේපාලයේ මිය ගිල ගණන ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group