චිකිත්සක සහ පුරෝකතන මූලිකාංගයක් වන ව්‍යාධි විශේෂඥ සේවාව අත්‍යවශ්‍ය ක්ෂේත්රයක්-නලින්ද ජයතිස්ස2025-07-11 පස්වරු 9:16
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මේ මස 25 සහ 27 අතර කාලයේදී නව වාහන රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ, ලබන මාර්තු මස මැදවන විට සියලුම වාහන දිවයිනට ගෙන්වන බවයි.