කළුතර බන්ධනාගාරයේ සිටි රැදවියෙකුට පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදී අද අ`ඵයම මියගොස් තිබෙනවා.
මෝල්කාව කරවිට ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.
මියගොස් ඇති තැනැත්තා පහරදීමක් හේතුවෙන් පසුගිය 24 වන දා රාත්රියේ ක`ඵතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව එම පුද්ගලයා වාට්ටු අංක 5 හි නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී අද අ`ඵයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෘතදේහය, පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ක`ඵතර නාගොඩ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
අදාළ සිදුවීම පිළිබදව ක`ඵතර බන්ධනාගාරයේ අධීක්ෂකයා විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සදහන්.