බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඕස්ටේ්‍රලියානු සංචිතය නම් කර තිබෙනවා. මිචෙල් මාෂ්ගේ නායකත්වයෙන් නම් කළ මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. මෙම සංචිතයට ස්ටීව් ස්මිත් ඇතුළත් කර නැහැ. ආශ්‍රීත පුවත්: බංග්ලාදේශ - ඉන්දිය කාන්තා 20 යි 20 අවසන් ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට srilankacricket