Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පකිස්තානයේ ණය අහස උසට .

    පකිස්තානයේ ණය අහස උසට .

    2023-08-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පකිස්තානයේ විදෙස් ණය බව වාර්තාගත ලෙස ඉහළ යමින් තිබෙනවා.
    විදෙස් මාධ්‍ය පැවසුවේ ජූලි මාසයේදී පකිස්තානයේ විදේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින පකිස්තානය විටින් විට විදේශීය රටවලින් ණය ලබා ගනිමින් සිටින අතර විදෙස් ණය බර ඉහළ ගොස් ඇත්තේ ඒ හමුවේයි.
    ඊට ඍජුව බලපා ඇත්තේ සෞදියෙන් හා චීනයෙන් ලබා ගත් ණය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
    පකිස්තානය මුහුණ පා තිබෙන අර්බුදය හමුවේ සෞදිය අමෙරිකානු ඩොලර් බිලියන 2ක් තැන්පතුවක් ලෙස ලබා දුන්නා.

    ඊට අමතරව “ඩ්‍රැගන්” වර්ගයේ බහුකාර්ය ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම සඳහා පකිස්ථාන ගුවන් හමුදාවට චීනයෙන් ඩොලර් මිලියන 508 ක ණයක් හිමි වුණා.
    ඒ හේතුවෙන් ඉකුත් ජූලි මාසයේදී පකිස්තානයේ ඩොලර් බිලියන 2.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    ඉකුත් 2022 වසරේ ජූලි මාසයේ පකිස්තානයේ විදේශීය ණය ප්‍රමාණය සඳහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 185 ක් ලෙසයි.

    පෙර පුව​තගැබිනි මව්වරුන්ට දෙන පෝෂණ මල්ල ඉදිරියේදී තෝරාගත් මව්වරුන්ට
    ඊළඟ පුව​ත අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම සඳුදා

    සබැ​ඳි පුවත්

    “2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group