නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ල කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් එක් කෝටි දහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ව්‍යාපාරික මවක සහ දියණියක 11රැ09 දින රාත්‍රී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ
ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මොවුන් දෙදෙනා අතරින් මව 61 හැවිරිදිය ග ඇයගේ දියණිය 38 හැවිරිදිය
මොවුන් දෙදෙනා 11රැ09 දින පස්වරු 05ග00 ට පමණ ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්ගඉසෙඩ්ග- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ , ප්ලැටිනම්.. වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 78ල200 ක් අඩංගු දුම්වැටි කාටූන් 391 ක් සගවා ගෙන තිබී ල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ