බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හලාවත , සිංහපුර ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම ගින්නෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි. එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ කුඩා දරුවෙකු ගින්නෙන් මියගොස් තිබෙනවා.