මෙම වසරේ නැගෙනහිර පළාතේ පළාත් පාලන, ග්‍රාමීය සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත යන ක්ෂේත්‍ර තුළ විශාල පිබිදීමක් දැකිය හැකි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පවසනවා.
පළාතේ සංවර්ධන ව්‍යාපෘති 486ක් සදහා රුපියල් මිලියන 897ක මුදලක් මේ වසර සඳහා වෙන්කර ඇති බවයි ඒ මහතා සදහන් කළේ.
ඉන් ව්‍යාපෘති රැසක කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
- ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ














