මැයි මාසය තුල දැක බලාගත හැකි ප්‍රධානතම උල්කාපත් වර්ශාවක් ඊටා ඇක්වා රිට්ස් නම් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ සහ හෙට අලුයම් කාලයේදී දැක බලාගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා.
අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා සඳහන් කලේ අද රාත්‍රියේ සහ හෙට අලුයම් කාලයේදී නැගෙනහිර අහස නිරීක්ෂණය කළහොත් මෙම උල්කාපාත වර්ෂාව දැකිය හැකි බවයි.