Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
    • දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
    • ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
    • බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
    • ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නව මත්පැන් අලෙවිසැලට අවසර ලබානොදෙන ලෙස දෙමළ ජාතික සන්ධානය ඉල්ලයි

    නව මත්පැන් අලෙවිසැලට අවසර ලබානොදෙන ලෙස දෙමළ ජාතික සන්ධානය ඉල්ලයි

    2023-10-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.18 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ අළුතින් ආරම්භ කිරීමට යන මත්පැන් අලෙවි සැලට අවසර ලබා නොදෙන ලෙස යාපනය දිසිත්‍රික් සංවර්ධන කමිටුවෙන් ඉල්ලා සිටියදී කමිටුව එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයකට එළඹෙන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබෙනවා.

    කිහිප දෙනෙකු ඔවුන්ගේ අභිමතය පරිදි යාපනයේ අළුතෙන් මත්පැන් ශාලා තුනක් ආරම්භ කිරීමට අනුමැතිය ලබා දුන් බවයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරන්නේ.

    මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය බවත් එය ඉතා ඉක්මනින්ම සිදු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

    ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා කඩිනමින් දිනයක් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටීමටයි මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ.

    පෙර පුව​තජනාධිපති රනිල් ගැන මන්ත්‍රී අනුරගෙන් සැර ප්‍රකාෂයක්
    ඊළඟ පුව​ත කුසල් පෙරේරාගේ වෛද්‍ය වාර්තාව එළියට

    සබැ​ඳි පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group