යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළැඹෙන 24 වැනිදා පැවැත්වෙනවා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත එදින විවාදයට නොගැනීමටද මෙහිදී තීරණය කළ බවයි.
ඒ අනුව එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබූ විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.
මේ අතර ආණ්ඩුවේ මුලිකත්වයෙන් සිදු කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබදව අදත් පාර්ශව රැසක් අදහස් පල කළා.