සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථානය අතර සිව්වන පන්දු වාර 20 ක්රිකට් තරගය අද පැවැත්වෙනවා.
පාකිස්ථානයේ ලාහෝර් හිදි පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්රී 8 ට ආරම්භ කිරීමට නියමිතයි.
තරග 5 කින් සමන්විත තරගාවලිය කණ්ඩායම් එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.