පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බැලීම පත් කරන ලද කමිටුවේ වාර්තාව නුදුරේදීම කතානායකවරයා වෙත ලබාදීමට නියමත බව වාර්තා වනවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට වැඩතහනමට ලක්ව සිටිනවා.
අදාළ කමිටුව පත් කරනු ලැබුවේ තෙන්නකෝන් මහතා සිදු කර ඇතැයි කියන විෂමාචාරයන් සහ ධුරය අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
විනිසුරුඅ නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිසන් සභාවේ සෙභාපති ලලිත් ඒකනායක යන මහත්රුවන් සෙසු සාමාජිකයන් වනවා.