සමෘද්ධිමත් අනාගතයක් කරා රට ගෙන යාමට නම් දූෂණයට එරෙහිව සටන් කිරීම අනිවාර්ය බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මේ සදහා දූෂණ විරෝධී පනත බලාත්මක කිරීම අනිවාර්ය බවටයි මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර සිටියේ.
හඬ පට ධාවකයමේ, ඒ පිළිබදව වැඩදුරටත් අදහස් පළ කළ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා.
හඬ පට ධාවකය