දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක් කල යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
දුම්රිය රියදුරු සංගමේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
තවදුරටත් දෙපාර්තමේන්තුවක් ලෙස පවත්වාගෙන යමින් දුම්රිය ගොඩ ගැනීමේ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුුන්නා.