බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රාගම දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගල්කිස්ස සිට කන්කසන්තුරේ බලා ධාවනයවූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.