දින හතක් වයවැසි බිළිඳියක් තුන්වරක් පොලවේ ගසා ඝාතනය කළ බව කියන මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පයාගල පොලිසියට ලද තොරතුරකට අනුවයි ඝාතනය සිදුකළ මව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඇදෙන් වැටුණු බව පවසමින් සැකකාර මව සිය බිළිදිය කළුතර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මරණය සම්බන්දයෙන් සැකසිතී සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙක් අනාවරණ වී ඇත්තේ දැරිය ඝාතනයට ලක්ව ඇති බවයි.
සැකකාර මව කළුතර මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.