Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද

    දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද

    2023-05-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.20 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය පිළිබද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

    අධිකරණය නියෝගයක් මත ඔහුගේ දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඊයේ (25) යළි ගොඩගනු ලැබුවා.

    ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුරිය මහත්මිය සහ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සදහා පත්කළ විශේෂ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේදීයි.

    ගොඩගනු ලැබු ෂාෆ්ටර් මහතාගේ දේහය වෝහාරික පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙනගොස් තිබුණා.

    මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය මරණය සිදුවු දිනයේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය නවතා තිබු ස්ථානය ද නිරීක්ෂණය කළා.

    පොලිසිය පැවසුවේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය පිළිබද සිදුකරන විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා කියා සිටියේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව තහවුරු වනු ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/05/NIHAL-THALDUWA-EDIT.mp3
    පෙර පුව​තවිභාග කොමසාරිස් ජනරාල් විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම්දීමක්
    ඊළඟ පුව​ත ගොවීන්ට නොමිලේ පොහොර

    සබැ​ඳි පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group