ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කරණ්දෙනිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කොටවිල ප්‍රදේශයේදීයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කොටවිල,කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්