තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
ඒ අනුව ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම භූ කම්පන තත්ත්වය චීනයේ ගිනිකොනදිග ෆුජියන් පළාතේ ඇතැම් ප්‍රදේශවලට දැනුණු බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවට හමුදාව යවන්න ට්‍රම්ප්ගෙන් නියෝග
- යුක්රේන යුද ගැටුම්වලින් උතුරු කොරියානු සෙබළුන් ජීවිතක්ෂයට
- තායිලන්තයේ සමලිංගික විවාහ නීතිය අද සිට ක්‍රියාත්මකයි
- පොල් ආනයනය කිරීමට ආණ්ඩුවේ තීරණයක් නොමැති බව අමාත්‍ය චතුරංග කියයි
- කොළඹ කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්
- ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට දැඩිවෙයි
- ‘ලංකා සතොස‘ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි
- වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්