රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් යන අය කාර් රථයක් තුළ සැකකටයුතු ලෙස පිලිස්සී මියයාමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයන් සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.