අද සිට ත්රිරෝද රථ ගාස්තු ඉහළ දමා ඇති බව ජාතික ඒකාබද්ධ ත්රීරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව පළමු කිලෝමීටරයට අයකළ රු. 100 ක මුදල වෙනසක් නොවන බවයි එම සංගමය කියා සිටියේ .
එමෙන්ම දෙවැනි කිලෝමීටරයේ සිට අයකළ රු. 80ක ගාස්තුව රු. 100ක් දක්වා ඉහළ දමා තිබෙනවා.