තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
ඒ උතුරු, උතුරුමැද හා මධ්‍යම පළාත් සහ පුත්තලම, ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහායි.
එම ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුල පැයට කිලෝමීටර 55 ත් 60 ත් අතර තද සුළං ඇති වන බව එම නිවේදනයේ දක්වා තිබෙනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර දත සුළංද ඇති විය හැකියි.
තද සුළං සමග ඇති විය හැකි අනතුරු අවම කර ගැනීම සදහා අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- මහනුවර බෝම්බ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- ග්‍රාම නිලධාරිනියට තග දැම්ම ප්‍රාදේශීය දේශපාලකයා අත්අඩංගුවට
- ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී
- හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට
- ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
- කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර ඡන්ද විමසීම 31 වනදා
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය ගමනාගමනය යළි විවෘත කෙරේ
- අම්බලන්ගොඩ වෙඩිල්ලට සම්බන්ධ හයක් අල්ලයි













