Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?

    ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?

    2025-10-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් නව සාම ගිවිසුම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් පිළිගෙන තිබෙනවා.

    ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද සාම සැලැස්මේ පළමු අදියර සඳහා ඊශ්‍රායල සහ හමාස් යන දෙපාර්ශවයම එකඟතාව පළ කර තිබුණා.
    ඒ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද නිවේදනයෙන් අනතුරුවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ.

    මහලේකම්වරයා පවසන්නේ , සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහතික කරන මෙම ගිවිසුම සාදරයෙන් පිළිගන්නා බවයි.

    ගිවිසුමේ කොන්දේසිවලට දෙපාර්ශවයම පූර්ණ වශයෙන් අනුකූල විය යුතු බවටත්, සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කළ යුතු බවටත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.
    එමෙන්ම මෙම ගිවිසුම සදාකාලික සටන් විරාමයක් සඳහාත්, පලස්තීන ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගනිමින් විසඳුමක් ලබාගැනීම සඳහාත් මහඟු අවස්ථාවක් ලෙස සැලකිය යුතු බවයි මහලේකම්වරයා සදහන් කලේ.

    මේ අතර ගාසා සාම සැලැස්මේ පළමු අදියර සම්බන්ධයෙන් එකඟතාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ගාසා තීරයේ සංචාරය කිරීමට අවධානය යොමු කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.
    ඒ ගාසා තිරයේ තත්ත්වය සියැසින් දැක බලා ගැනීම සඳහායි.
    ගාසා තීරයට යාමට අදහස් කරන්නේද යනුවෙන් ට්‍රම්ප්ගෙන් වාර්තාකරුවෙකු විමසූ විට අදාළ පිළිතුර ලබා දී තිබුණා.

    හමාස් සංවිධානය සිදු කල ඊශ්‍රායල ප්‍රහාරයේ දෙවන සංවත්සරයට දිනකට පසුව මෙම තීරණයට එළඹ තිබීම විශේෂත්වයක් .
    ඊජිප්තුවේ පැවති වක්‍ර සාකච්ඡා මගින් ට්‍රම්ප්ගේ කරුණු 20 යෝජනාවේ මූලික අදියර පිළිබඳව එකඟතාවකට පැමිණ තිබුණා.

    පෙර පුව​තකුඩු සළිඳුට වරෙන්තු නිකුත් කරයි !
    ඊළඟ පුව​ත ලක්ෂපාන තේ කම්හලේ ගින්න ගැන පාලනාධිකාරියට චෝදනාවක්

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group