ඉන්දීයානු සමාගම්වලින් නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමට ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව රුපියල් බිලියන 10.4 ක් මෙරටට ලබා දී තිබෙනවා.
ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ.
උණුසුම් පුවත්
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
- සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
- ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














