ඇමරිකාවේ ශ්රී ලංකා තානාපතිනී ජූලී චන්ග් මහත්මිය සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වුනා.
ඒ පාර්ලිමේන්තු සංකිර්ණයේදියි.
දෙරටට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කලේ.
පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණධීර මහත්මිය ද මේ අවස්ථාවට සහභාගී වී තිබෙනවා.