Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජීප් රථ දෙකක අයිතිය ඉල්ලා පවරා ඇති නඩුව පිළිබඳ අධිකරණයෙන් දුන් නියෝගය

    ජීප් රථ දෙකක අයිතිය ඉල්ලා පවරා ඇති නඩුව පිළිබඳ අධිකරණයෙන් දුන් නියෝගය

    2023-02-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු අටමස්ථානාධිපති නාහිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකු පවරා ඇති නඩුවට අදාළ විරෝධතා ගොනු කරන ලෙස වත්මන් අටමස්ථානාධිපති නාහිමි ඇතුළු තුන් නමක් සහ අටමස්ථාන කාරක සභාවට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා .

    අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි 10ක් පමණ වටිනා අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නිත්‍යානූකූල අයිතිය තමන්ට පවරාදෙන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයෙකු අධිකරණය හමුවේ එම නඩුව පවරනු ලැබුවා .

    එම නඩුවට අදාළ විරෝධතා ඇත්නම් ලබන මාර්තු මස 15වන දින හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහෙස්ත්‍රාත් නදීකා ඩී පියරත්න විසින් අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති නාහිමියන් ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළා.

    නඩුව සම්බන්ධයෙන් යම් සමථයක් ඇත්නම් එදිනට අධිකරණයට දැනුම් දෙන ලෙසටද විනිසුරුවරිය පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්වයන්ට තවදුරටත් නියෝග කර ඇති බව සදහන් .

    Court orders
    පෙර පුව​තෂාෆ්ටර් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
    ඊළඟ පුව​ත උපයන විට බදු අය කර ගැනීම සම්බන්ධයෙන් විරෝධතාවයක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group