ලෝක විද්‍යා දිනයට සමගාමීව විද්‍යා හා තාක්ෂණ අමාතයාාංශය විසින් සාංවිධානය කරනු ලැබූ
ජාතික විද්‍යා දින සැමරුම සහ ජායතික විද්‍යා සතිය අද දින ආරම්භ කර තිබුනා.
මෙය විද්‍යා හා තාක්ෂණ අමාතය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසෙන මහතාගේ ප්‍රධානත්තවවයන් බත්තරමුල්ල වෝටර්සේ ඒජ් හෝටල් පරිශ්‍රයේදී පවත්වා තිබුනා.