ජාතික බදු සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ , ලබන මස දෙවනදා සිට 8 වනදා දක්වායි.
රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපති ජේ්‍යෂ්ඨ අතිරේක ලේකම් නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ,මෙමගින් රජයේ බදු ආදායම ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවයි.
රේගුව , දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව මගින් එම සතිය තුළ ජනතාව දැනුවත් කිරීම සඳහා දිවයින පුරා විවිධ වැඩසටහන් ද සංවිධානය කර තිබෙනවා.