බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජාතික ප්‍රතිපත්තියක් අනුව සන්ධානගත විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . නිවැරදි මැද මාවතක ගමන් කිරීම සදහා සියලු දෙනා එක විය යුතු බවද ඔහු සදහන් කළා . විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් . http://vnews.lk/wp-content/uploads/2023/08/SAJITH-EDIT-1.mp3 ආශ්‍රීත පුවත්: මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක් Sajith Premadasa