නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ (NIIBS) සිව්වැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගිය වනදා 08 අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම උපාධි ප්‍රධානෝත්වයේ දී උපාධි අපේක්ෂකයින් 97 දෙනෙකු වෙත උපාධි පිරිනමන ලදී. දර්ශන ශූරී උපාධිධාරීන් 10ක්, ශාස්ත්‍රපති උපාධිධාරීන් 48ක්, සහ ප්‍රථම උපාධිධාරීන් 39 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස අතර විදේශීය සිසුන් 6 දෙනෙක් ද වූහ.
මෙම උත්සවයේ උපාධි දේශනය ද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් විසින් සිදුකරන ලද අතර , ජපානය, චීනය, තායිලන්තය, වියට්නාමය සහ පකිස්තානය නියෝජනය කරමින් දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
උණුසුම් පුවත්
- පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට














