රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
ජාතික පොලිස් කොමිසම විසින් මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකර තිබුණා
ඒ අනූව මෙම පියවර ගෙන ඇති බවයි සදහන් වන්නේ.