බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සුනඛයින්ට ලබා දෙන ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ හේතුවෙන් එම සතුන් සපාකෑම්වලින් හැකිතාක් දුරට ප්‍රවේශම් වන ලෙසයි ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. මේ වන විට ජලභීතිකා මරණ ඉහළ ගොස් ඇති බව ද එම සංගමය පෙන්වා දෙනවා. The Public Health Inspectors Union Of Sri Lanka