විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු විසින් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන දෙකක් පරිත්‍යාග කර තිබෙනවා .
මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ කිං කුසල ගවේශී සංගමයේ නිර්මාතෘ සහ එහි සභාපති විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්යක්ෂ සරත් සේනානායක මහතායි .
අද ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඒ මහතා මෙලෙස එම මුදල ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදී තිබෙනවා.
ඒ මහතා සිය ලේඛන කටයුතු වලින් සහ දේශන පවත්වා ලබන ආදායමෙන් මෙම මුදල පරිත්‍යාග කර තිබෙනවා .